සිය පියාගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කළ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන සඳුදා සිට නාවික හමුදාවට මාරු කළ බව නාවික හමුදාව කියයි.
පසුගිය 12 වැනිදා සිට ඔහු සිය පියාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටියේය. සේවා අවශ්‍යතා මත ඔහු මාරු කළ බව නාවික හමුදාව පවසයි.