යෝෂිත එෆ්සීඅයිඩියට


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.

ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සහ රත්මලාන ප්‍රදේශයේ තවත් ඉඩමක් මිලදී ගැනීම  සම්බන්ධයෙන් ඔහු කැඳවා තිබේ.