ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරිම සිදුකර ඇත. 2020 ජනවාරි 1 වැනිදා සිට මෙම පත්කිරිම ක්‍රියාත්මක වේ.