රට ජාතිය එක්සේසත් කළ රණවිරුවන්ට නගන යුද අපරාධ චෝදනාවලට එරෙහිව පවත්වන දැවැන්ත උද්ඝෝෂණයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 24වැනිදා පස්වරු 1ට පැවැත්වීමට නියමිතය.
එරට වෙසෙන ශ්‍රී ලාංකික සැමට මේ සඳහා එක්වන ලෙස බොලොඤ්ඤා හි ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය ආරාධනා කර සිටී.

