යාලට වතුරයි පළතුරුයි ඕනෑ තරම්


යාල වනෝද්‍යානයයේ  වැව් අමුණු සිඳී යාමෙන්  හා ගහ කොළ වේලී යාමෙන් වන සතුනට  වු අහේනිය  පිටු දැකීම සඳහා  පරිත්‍යාගශීලින් කෑම බීම ලොරි ගණනින් ගෙන එති.

වැව් අමුණු  පිරවීම සඳහා ජල බවුසරද පළතුරුද සිතුල්පව්වට ලැබෙන බව සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියෝ පවසති.

වන සතුනට කෑම රැගෙන එන අයට පන්සලෙන් කෑම බීම පිරිනැමේ.

ගාල්ලේ ව්‍යාපාරික චන්දිමාල් අබේගුණවර්ධන මහතා කියනුයේ ඉදිරියට කොපමණ කලක් නියඟය පැවතියද සතුන්ට තමාගේ වියදමින් ආහාර පාන ලබා දීමට සුදානම් බවයි.

DSC_0281

DSC03008.jp

 DSC02600 DSC02656 DSC02725 DSC02776 DSC02790 DSC02896 DSC02968