යාපනයේ දැරියක සමූහ දූෂණයට ල්ක කළේ යැයි කියමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි නීති ක්‍රියාමාර්ග නොගත්තැයි ද, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඇත.
නගරය හර්තාලයක ස්වරූපයක් ගෙන ඇත.
අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබියදී මේ තත්වය මතු වී ඇත.

