යාපන රතු ලූනු ගෙඩියට දකුණේ ලොකු ඉල්ලූමක් By None // 2012 ජුලි 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යාපන රතු ලූනුවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතී. රතු ලූනු කිලෝවක් රුපියල් 55-60ත් අතර තොග මිලකට අලෙවි කැරෙයි. අනෙකුත් රතු ලූනු වර්ග කිලෝවක මිල රුපියල් 40ත් 55 පමණ වෙයි. දිනකට රතු ලූනු කිලෝ ලක්ෂ එක හමාරේ සිට දෙක දක්වා තොග දඹුල්ලට ලැබේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත