යාපන මහේස්ත‍්‍රාත්ට වාරණයක්


යාපනයේ උදයන් පත‍්‍රයේ කර්තෘ උසාවියට අපහාස කළැයි යාපන මහේස්ත‍්‍රාත් විසින් තීන්දුවක් ගනු ලැබීම වළක්වාලමින් අභියචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.