යතුර විදුහල්පති ළඟ


විදුහල්පතිනිය අසනීපවීම නිසා අම්පාර මුවංගල විදුහල අද විනාඩි 20ක් ප්‍රමාධ වී ඇරැඹූ බව අම්පාර අධ්‍යාපන කාර්යාලය කියයි. විදුහල්පතිනිය අසනීප වී ඇතැයි ද, පාසලේ යතුර ඇය වෙනත් ගුරුවරයකුට දි ඇතැයි ද, ඔහු ද වෙලාවට පැමිණ නැතැයි ද කියති. පාසලට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලොග් සටහනක් ද තැබීය.