යකාවැවට කොල වැස්සක්


මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.

මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.