යකඩත් නෑ ලක්ෂ 96ත් නෑ


වතුපිටිවල වැසූ කම්හලක යකඩ හා ඇලුමීනියම් දෙන බව පවසා රජයේ දේශපාලනාඥයකු තමාගෙන් රුපියල් ලක්ෂ96ක් ගත් බවත් යකඩත් මුදලුත් දෙකම නොලැබුණු බවත් හලාවත පරණ යකඩ බඩු ව්‍යාපාරිකයකු වන මොහොමඩ් නොගෙල් සමීර් මහතා පොලිස් මූලස්ථානයේ දී අද පැමිණිල්ලක් කෙළේය.