අඹන්පොළ තේක්ක රඬිතයේදී ඇතින්නක දුම්රියේ හැපී බරපතල තුවාල ලැබුවාය. මීට පෙරද මේ ප්‍රදේශයේදී අලි තිදෙනෙක් දුම්රියට බිලිවූහ. මේ මාර්ගයේ ස්ථාන කීපයක අලිමංක ඇති හෙයින් ඉතා සෙමෙන් හා පරිස්සමෙන් දුම්රිය ධාවනය කරන ලෙස උපදෙස් දී ඇතත් මෑත දී අලිඇතුන්ගේ මරණ වැඩිවී තිබේ.