යකඩ කඩේ සේවිකාවකට වෙඩි


වාද්දුව මොරොන්තුඩුව පාරේ යකඩ බඩු කඩයක සේවිකාවකට මින් මද වේලාවකට පෙර වෙඩි තබා පලාගිය නාඳුනන යතුරුපැදිකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ ඇරඹීය. ඇගේ කටටද වෙඩි වැදී බරපතළ තුවාල වී ඇත.