යකඩ උලෙන් ව්‍යාපාරිකයා එලොවට


ආනමඩුව නගරයේ යකඩ බඩු ව්‍යාපාරිකයෙකු(58) යකඩ උලකින් ඇන මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

අසැල්වැසි ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි පුතෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.