මෝරදර අලුත් මාවතේ කානුවක් කපද්දී සේවකයන් දෙදෙනකු මරුමුවට පත් වීමේ හා තවත් සිව් තිනෙකු තුවාල වීම සම්බන්ධයෙන් වැඩ බිමේ ඉංජිනේරු කම්කරුවන් බාරව සිටි පුද්ගලයා හා වැඩ බිම් පරීක්ෂක මෝදර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
වැඩ බිම ආරක්ෂාව නොසලසා කම්කරුවන් අනතුරකට පක් කළැයි ඔවුනට එරෙහිව නිතී මගින් කටයුතු කිරීමට නියමිතය.

