මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක අඩි විස්සක කානුවක අලුත් වැඩියාවක් කරමින් සිටි සිව් දෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි ද, එක් අයකු බේරා ගෙන ඇතැයි ද මෝදර පොලිසිය කියයි.
දෙහිඅත්ත කණ්ඩියේ අමිල නුවන් (18) බේරුණු සේවකයා ය.