මෝටර් රිය ඇළේ By None // 2012 සැප් 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ - මහනුවර මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් මිරිස්වත්තේ දී, ඌරුවල් ඔයේ අතු ඔයට පෙරැළීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි. අද අලුයම සිදු වූ මෙම අනතුරින් මියගියේ ගණේමුල්ලේ පදිංචිකරුවෙකි. මෝටර් රථය ඔයේ පාවෙනු දුටු අයකු පොලිසියට දැනුම් දීමෙන් පසුව මෝටර් රථය හා මියගිය පුද්ගලය ගොඩට ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත