මොහාන් පීරිස් යන බව අගමැතිට කියලා


අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී ප්‍රකාශ කළේය.