මින් මද වේලාවකට පෙර මොරටුව රාවතාවත්තේ දී ත්‍රිරෝද රියදුරන් දෙදෙනකු කපා කෙටූ පිරිසක් ත්‍රිරෝද රියකින් එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අයිතිකරුවන් නැති ත්‍රිරෝද දෙකක් එතැන ඇතැයි ද, කැපුම් තුවලවලට ලක්වූ බව කියන සහෝදරයන් දෙදෙනකු එක් රියකින් එන්නට ඇතැයි ද, අනෙක් රියෙන් මැරයන් එන්නට ඇතැයි ද පොලිසිය කියයි.