මොරටු තරුණයෙක් මැණික් පුටුවක් නාගදීපයට පුදයි By None // 2012 ජුනි 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යාපනය ඓතිහාසික නාගදීප විහාරයට මැණික් පුටුවක් පරිත්‍යාග කිරීමට මොරටු තරුණයෙක් සැරැසෙයි. කොහොඹ ලීයෙන් තනා නිල් මැණික්, රතු මැණික් හා පුෂ්පරාග 484 ඔබ්බවා මේ පුටුව තනා නිම කළ මොරටුව ඉදිබැද්දේ එන්. තිලංක සිල්වා කියනුයේ උතුරත් දකුණත් එක් කිරීමේ සංකේතයක් වශයෙන් මේ පුටුව නාගදීපයට තෑගි කරන බවයි. අරලියගහ මැදුරට රැගෙන ගිය මේ පුටුව කැලණියට ද ඉන්පසු එතැනින් නාගදීපයට ද රැගෙන යනු ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත