මොනරාගලදී බස්වලට ගල්


  • අම්පාර ,කොළඹ පෞද්ගලික බස් තුනකට හා ලංගම බසයකට බුත්තල මහගොඩයායේ හා කුඹුකනදී ගල් ප්‍රහාර එල්ල කැර ඇතැයි බුත්තල පොලීසියට පැමිණිලි කැර ඇත.බස් හතරේම වා මුවාව කැඩී ඇත.
  • අඹිලිපිටිය,කොළඹ,කෑගල්ල හා රත්නපුර  පෞද්ගලික බස්  අද වර්ජනයක් ඇරැඹුහ.  කොළඹ,මොනරාගල  පෞද්ගලික බස් බල පත්‍ර නොමැතිව  ධාවනය කිරීමට ඉඩ නොදෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.