මොණරාගල පොලිස් ස්ථානාධිපති හිටිහැටියේ දඹගල්ල පොලිසියට මාරුකැර ඇතැයි පොලිස් ආරංචි කියයි.
උෟව ඡන්දයේ දී ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබුණු බවත් දැනගන්නට ඇත. දඹගල්ල පොලිස් ස්ථානාධිපති මොණරාගල පොලිසියට මාරුකැර ඇත.
මැතිවරණයක් ප්‍රකාශකළ පසු රජයේ සේවකයන් මාරු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මීට පෙර කියා තිබිණි.

