මෛත්‍රීපාලගේ ගෙවත්තේ කිලෝ 15 ක අලයක්


සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  කොළඹ නිවසේ ගෙවත්තේ කිලෝ පහළොවක වැල් අලයක්  බැස ඇත.

ඉෂුමා නමින් හඳුන්වන මෙම අල වර්ගය 1976 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබූ බවද ඇමැති කියයි.