මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනපති නිල කාමරයේ දී පැවැත්වීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පස්වරු 12.45ට ද, මහින්ද රාජපක්ෂ මහතා ඉන් පැයකට පමණ පසු ද එහි පැමිණියහ.