ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගීය. පිහිපහරවල් 30ක් ඇන තම සැමියාමරා දැමූ ජවෙල් මිතූරන් හමුවට ගොස් කෑගසා තමා සැමියා මරා දැමු බව කියා තිබේ. අනතූරුව ඇය පොලිස් අත්අඩංගූවට පත් විය. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටියේදැයි පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

