කොස්ලන්ද මීරියබැද්දේ ලෙච්චමී(75)පෙර පිනකින් පස් කන්දට යට නොවී දිවි බේරාගත්තා. ඒත් ඇගේ මුළු පවුලම පස් කන්ද යට නොනැගිටින නින්දේය.