මෙල්බර්න් පන්සලේ වස් පිංකම


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හි සමාධි භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පැවැත්විණි. හොරොව්පතාන සතින්ද්‍රිය නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම සඳහා ශ්‍රී ලාංකීක භික්ෂූන් වහන්සේලා මෙන්ම කාම්බෝජයේ ලාඕස භික්ෂූන් වහන්සේලා ද වැඩම කළහ.