මෙල්බර්න් නුවරත් තොරණ දෙකක් By None // 2012 මැයි 10 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ශ්රී ලාංකිකයෝ වෙසක් තොරණ දෙකක් ඉදිරිපත් කළහ. ධම්මසරණ විහාරයේ දී සෙයිය ජාතකය ද, නෝබල් පාක් බෞද්ධ ප්රජාව චුල්ලනන්ද ජාතකය ද තොරණට නැඟූහ. ආමිස පූජාව මෙන්ම සිල් සදමාදන්වීම්, භක්ති ගීත ගායනා ඇතුළු ආගමික වැඩසටහන් ද සංවිධානය කර තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත