මෙල්බර්න් කඨින පින්කම මහ ඉහළින් By None // 2012 නොවැ 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩකුඹුරේ සුමණ හිමියන් සහ දායක සභාවේ මෙහෙවීමෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවෙන් ද වියට්නාමයෙන් සහ ලාඕස් භික්ෂූහු ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැඩවසන භික්ෂූහු ද මෙම පින්කමට වැඩම කළහ. වසන්ත සේනාධීර හා චන්ද්‍රසිරි පන්නල ප්‍රධාන දායකත්වය දැරූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත