මුහුදුබඩ කුඩු සැපයුම් කල්ලියක් අල්ලයි.


පානදුරේ සිට බෙන්තොට දක්වා හෙරොයින් මත්කුඩු බෙදාහරින්නන් බව කියන තිදෙනකු රුපියල් තිස් ලක්ෂයක කුඩු කිලෝ භාගයක් සමග පානදුරේ පින්වත්තේ දී ඇල්ලූබව පොලීසිය කියයි. පානදුර නිවස තාප්පවලින් වටවූ ආරක්ෂක ස්ථානයක් බව පැවසේ.