මුහුද මැදදී 24ක් අත්අඩංගුවට


ධීවර බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට ආ බව කියන උතුරේ වැසියන් විසි හතරදෙනෙකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගෙන අද සවස ත්‍රිකුණාමලයේදී රහස්පොලිසියට බාරදුන් බව නාවික හමුදාව කියයි.