යාපනේ මුහමාලේ බිංබෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක ට්‍රැක්ටරයකින් දර කැඩීමට ගිය හතර දෙනකුගෙන් දෙදෙනකු පීඩන බෝම්බයක් පිපිරී සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව මුහමාලේ පොලිසිය කියයි.