මුස්ලිම් පූජක රිය අනතුරින් මරුට


දඹුල්ල හිරිවඩුන්න මාර්ගයේදි බසයක් හා යතුරු පැදියක් ගැටී මුස්ලිම් පූජකවරයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලදහ.