මිහින්තලයේ අභය භූමී රක්ෂිතයේ හා ඉන් බැහැර ප්‍රදේශයන්හි ද හම්බන්තොට බදගිරියේ ද මුවන් ,වල් ඌරන් , හාවුන් පමණක් නොව කුරුල්ලන් ද මරා මසට විකුණතියි වනජීවී ආරංචි කියයි.
වතුර සොයා එන සතුන්ට මර උඟුල් අටවා හෝ වෙඩි තබා සතුන් දඩයම් කරතියි වනජීවී නිලධරයෝ කියති.
මිහින්තලේ අභය භූමියේ දඩයම් කිරීම වැළැක්වීම සඳහා විසිහතර පැයේම පිරිස් යොදවා ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි.
රුපියල් 500 සිට 1000 දක්වා මිල ගණන් වලට දඩ මස් අලෙවි කරතියි ද කියති.

