මුවන්ටත් වතුර නැතිවේ


ඉඩෝරයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසත්තුද බීමට වතුර සොයා වනයේ කරක් ගසති. වතුර නැතිව ඇතැම් සත්තු මියැදෙති. විල්පත්තුවේ එසේ වුවත් ත‍්‍රිකුණාමල පේද්‍රික් කොටුව අසල කැලයේ ජීවත්වන මුවන්හට හමුදාවෙන් හා පොලිසියෙන් පානීය ජලය සැපැයේ. මිනිසාට සමීප මුවන් සිටිනුයේ ත‍්‍රිකුණාමලයේ පමණි. විල්පත්තුව ත‍්‍රිකුණාමලය