මුලතිව් දිස්ත්‍රික්කයෙන් සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මුළු ඡන්ද 28266ක් ලබා ගත් දෙමළ ජාතික සන්ධානයට ආසන හතරක් හිමිව ඇති අතර ඡන්ද 7209ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන එකක් හිමිවී ඇත.
ඡන්ද 199ක් ලබා ගත් මුස්ලිම් කොංග්‍රසයට සහ ඡන්ද 197ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන හිමිව නැත.