මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක්
අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි හිදී (6 වැනිදා) පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 2 කින් පරාජය කරන ලදි. අවසන් පන්දුවට හතරේ පහරක් ගැසු ඞ්වැන් ස්මිත් මුම්බායි ඉන්දියන්ස් පිල ජයග‍්‍රහනය වෙත රැුගෙන ගිය අතර තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය. ස්මිත් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවි ලකුණු 24 න් ලබා ගැනිමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 173 (මුරලි විජේ 41, , ඞ්වෙන් බ‍්‍රාවෝ 40, සුරේෂ් රයිනා 36, ලසිත් මාලිංග 25/3, රුද්‍ර ප‍්‍රතාප් සිංග් 28/3)මුමිබායි ඉන්දියන්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 174 (සචින් තෙන්ඩුල්කාර් 74, රෝහිත් ෂර්මා 60, ඞ්වැන් ස්මිත් 24(නොදැවි*, ඞ්වෙන් බ‍්‍රාවෝ 39/2, රවින්ද්‍ර ජඩෙජා 12/2)

