මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 27 ක ජයක්
අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ කොල්කාටා හිදි ඊයේ (12) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් කොල්කාටා නයිට් රයිඩර්ස් පිලට එරහිව ලකුණු 27 ක ජයක් ලබා ගන්නා ලදි.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 1 ට 182 (රෝහිත් ෂර්මා නොදැවි 109, හර්ෂල් ගිබ්ස් නොදැවි 66) කොල්කාටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කඩුලූ 4 ට 155 ( ජැක් කාලිස් 79, යුසොෆ් පතාන් නොදැවි 40, මනොජ් තිවාරි 27)

