මුන්නෙෂ්වරම් වැව කැඩේ By None // 2012 දෙසැ 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හලාවත මුන්නේෂ්වරම් වැවේ බැම්ම කැඩීයාමෙන් ඒ අවට ගම් රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව නිසා හලාවත ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර නාවික හමුදාව පොලිසිය බෝට්ටු මගින් එම පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව දිසාපති කියයි. ලුණුඔහ අසල මගී බසයක් හිර වී ඇතැයි සිථිර නොකළ වාර්තා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත