මුන්දලම එකමුතු පෙරපාසලේ විවිධ ප්‍රසංගය දා


මුන්දලම, අගුනවිල එකමුතු පෙර පාසලේ වාර්ෂික විවිධ ප‍්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පසුගියදා පැවැත්විණි. එහිදී සිගිති දරු දැරියෝ අපූරු රංගන ඉදිරිපත් කළහ.