මුත්තයියා මුරලිදරන් - ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියට අත්සන් කිරීමෙන් පසු
‘‘ ඕස්ටේ‍්‍රලියාවේදී තරග වාරයක් ක‍්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණා. ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් රෙනෙගේඞ්ස් පිල නියෝජනය කිරීමේ අවස්ථාව මට ලැබුණා, එය මා කැමැත්තෙන් පිළිගත්තා’’
මුත්තයියා මුරලිදරන් - ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියට අත්සන් කිරීමෙන් පසු

