මුංගුලියා අල්ලයි By None // 2012 ජුලි 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා අද නිර්වින්දනය කැර අල්ලා ඈත කැලෑවකට රැගෙන ගිය බව වනජිවි නිලධරයෝ කියති. මුංගුලියා අතින් කතුන් තිදෙනකු ඇතුළු හත්දෙනෙක් මරුමුවට පත්වූහ. වනජිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර තාරක ප්‍රසාද් ගජදීර හා වයඹ වනජිවි කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරුන් ප්‍රධාන කණ්ඩායමක් දින පහක් තිස්සේ අලියා අල්ලා ගැනීමට වෙහෙසුණාහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත