මීරිගම ගල්අමුණ ප්‍රදේශයේ ටයර් වෙළෙඳ සැලක ඇතිවූ ගින්නකින් කෝටි දෙකකට ආසන්න ටයර් සහ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. ගින්න නිවීමට ගම්පහ නගර සභා ගිනිනිවීමේ ඒකකය පැමිණෙන විට පැය තුනක පමණ කාලයක් ප්‍රමාද වූ බව ද ප්‍රදේශවාසීහු කියති.