මිරිගම ප‍්‍රාදේශීය සභාවේ සංධාන උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා මැර ප‍්‍රහාරයකට ලක්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව මිරිගම පොලිසිය කියයි.
මල්ලැහැවදී කඩයකින් තේ බී යතුරු පැදියෙන් පිටත්වීමට සැරසෙද්දී ඔහු අසලට ආ පුද්ගලයෙකු කමිස කොලරයෙන් අල්ලා පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.

