මීරිගම අය වැය යළි පරදී


මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය.

පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය වූයේ ඡන්ද හතකිනි.

සභාපති සමග ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද තුනකි.