මීරිගම අය වැය පරදී
මීරිගම ප්‍රාදේශීය සභා අයවැය පරාජයට පත් විය. සන්ධාන මන්ත්‍රීන් දොලොස් දෙනාගෙන් අද පැමිණ සිටියේ සභාපති සහ හෙළ උරුමයේ මන්ත්‍රී පමණි. ස්වාධීන මන්ත්‍රීගේ ඡන්දය සමග අයවැයට පක්ෂව ඡන්ද තුනක් ලැබිණි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් නම දෙනා විරුද්ධව ඡන්දය දුන්හ.
වසර 21 කට පසු මෙවැනි පරාජයක් හිමිවූයේ පළමු වරටයි.

