මීනී මැරුම් සැකකරු කොටුවේ
කොස්ගොඩ, ඌරගහ අම්බලන්ගොඩ මිණීමැරුම් පහළොවකට සම්බන්ධ බව කියන තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය.
සිංගප්පූරුවේ සිට පිටුවහල් කළ ඔහු නම් දෙකකින් පෙනී සිටි බවත්, ඉන්දියාවේ ද අවුරුද්දක් පමණ සිටි බවත් කියති.
ඔහු අත්අඩංගුවට ගැණුනේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

