මීගොඩ ආර්ථිකේ අද රෑ වැහේ


ආරක්‍ෂාව නැති නිසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ අද රෑ නොපවත්වන බව එහි වෙළෙඳ සංගමයේ සභාපති තිලක් මාදුපිටිය මහතා කියයි. පෙරදින එල්ල වූ මැර ප‍්‍රහාරයකින් වෙළෙඳුන් තිදෙනකුට තුවාල සිදුවීම ඊට හේතුව බවද ඔහු පවසයි.