මීගහතැන්නේ අසූ අට රියන් පිළිමයක්


මීගහතැන්න සමනළ වත්තේ නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ පද්මාසනය දක්වා වැඩ නිමවා තිබේ

නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩගම සුමගල හිමියන්ගේ මූළිකත්වයෙන් ඉදිකෙරෙන මෙහි ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 400 කි

හම්බන්තොට ගිරිවාපත්තුවේ   ජී එස් පියසේන සහ ජී එස් චන්ද්‍රසේන යන  සොහොයුරෝ පිළිමය අඹති

විවේකී අවස්ථාවන් හිදී සුමංගල හිමියෝද සිසු පිරිසද මෙහි කටයුතු සඳහා  සිය ශ්‍රමය කැප කරති