මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා


මීගහවුල ඇතුරු ඇළ ගෙවත්තකට කිලෝවක් පමණ බරැති දිලිසෙන ආකාශ වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියා කියයි. සෙනසුරාදා ඔහු මෙම පාෂානය වැනි වස්තුව දැක ඇත. කලු සහ දුඹුරු පැහැයට හුරු එම වස්තුව ඉබ්බකුගේ පිට වැනි යැයි ගෙහිමියා පවසයි. එම නිවසට පොලිස් ආරක්ෂාව යෙදූ කණ්ද කැටිය පොලිස් ස්ථානාධිපති ඩී එම් ජයතිලක මහතා ආකෂ වස්තුව ගැන මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට ද දැන්වීය.